වෙසක් ශීල භාවනා වැඩසටහන 2024 Wesak_day Program

03
May

ලෙස්ටර් බෞද්ධ විහාරස්ථානය මගින් වාර්‍ෂකව වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් සිදු කෙරෙන
විශේෂ සීල භාවනා වැඩසටහන මහා දුන්තෙල් බත් දන්සල
2024 මැයි මස 12 වන​ ඉරුදින (දරුවන්ට සහ වැඩිහිටියන් සමගින් ) Braunstone Civic Center හිදී පැවැත්වේ.
සැදැහැසිත් පෙරදැරිව පිලිවෙත් පුරන්නට ඔබට කෙරෙන බැතිබර ආරාධනයයි.

මෙම වැඩසටහන් සදහා දායකත්වය දැරීමට අපේක්‍ෂාකරන සැදැහැවතුන්
ඔබගේ දායකත්වය පහත සදහන් පරිදි විහාර දායක සභාව වෙත යොමුකිරීමට කාරුණික වන්න.

Please submit your valuable contribution to the EMBA committee using the details given below.

Direct Bank Transfer Via Online Banking.
The  East  Midlands  Buddhist  Association  (EMBA)
Bank Name
 – Co-Operative Bank plc., 
77-79 Market Place, Leicester LE1 5EN
Account Number- 65002247
Sort Code – 089077

Inquiries: Rev. Saddhnanda Thero Leicester Buddhist Vihara 9 Una Ave, Braunstone Town, Leicester LE3 2GS Phone: 0116 282 5003   email:enquiries@leicesterbuddhistvihara.co.uk

       


Electronic mail
enquiries@leicesterbuddhistvihara.co.uk
Telephone:
+44 116 282 5003