වාර්ශික කඨින පූජෝත්සවය 2024 The annual Rains Retreat program

09
Oct
ලෙස්ටර් බෞද්ධ විහාරස්ථානය මගින් සංවිධානය කරන වාර්ශික කඨින පූජෝත්සවය 2024 නොවැම් බර් මස 03 වන ඉරැදින​ පෙරවරු 10.00 සිට Bronston Civic Center හිදී පවත්වන්නට කටයුතු සංවිධාන කර ඇති අතර අතර ඒ සදහා ඔබ සැමට ආරාධනා. මෙවර බැතිබර දායකත්වය ප්‍රියනත විජේසිරිවර්ධන මහතා ​, කූමුදු වත්සලා මහත්මිය සහ පවුලේ සැම​ විසින්​

Invitation

The 2024 annual Rains Retreat program will be held at the Bronston Civic Centre, LE3 2PP, Leicester, from 10:00 a.m. onwards.
Mr Priyantha Wijayasiriwardena, Mrs Kumudu Wathsala, and the family are the sponsors of this year’s Katina ceremony. 

Inquiries: Rev. Saddhnanda Thero Leicester Buddhist Vihara 9 Una Ave, Braunstone Town, Leicester LE3 2GS Phone: 0116 282 5003   email:enquiries@leicesterbuddhistvihara.co.uk

       


Electronic mail
enquiries@leicesterbuddhistvihara.co.uk
Telephone:
+44 116 282 5003